Friday 16 May 2014

අපි කන මාලු පාන්


මාලු පාන් වල මාලු නෑ...
ඒත් අපි රහ කර කර මාලු පාන් කනවා..
ගල් අරක්කු වල ගල් නෑ....
ඒත් අපි කරටි කැඩෙන්න ගල් ගහනවා...
චයිනීස් කඩවල චීන කෑම නෑ...
ඒත් අපි ඉඳල හිටල හරි  චයිනීස් යනවා....
සිවුර ඇතුලෙ බුද්ධාගම  නෑ..
ඒත් අපි දණ ගහල සිවුරට වඳිනවා....




(ඒත් කලාතුරකින් තැනක... මාලු පාන් වල මාලු තියෙන්න පුලුවන්)

11 comments:

  1. ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්තා, ඒ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ යාළුවෝ සේරමත් එක්ක. http://pakispettiya.blogspot.com/

    ReplyDelete
  2. අනේද කියන්නේ..ඇත්ත ඇත්ත..

    ReplyDelete
  3. ඇඩෙනව....
    කලුත් ඉදල ඉදල අයින ටොක්කත් ආයෙ නෑ වදින්න ඕන තැනට රිදෙන්නම වැදෙනව...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ආස්චර්ය කොල්ලෝ ආස්චර්ය...

      Delete
  4. මාළු පාන් ගෙඩියෙ තියෙන්නෙ ළූණු කෑල්ලක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ගාන කොහොමද?

      Delete
  5. සිවුර ඇතුලේ ඉන්නේ යක්කු

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං, බය හිතෙනවා

      Delete
  6. සිවුරු හොරු....ඒකයි පුරස්නේ.

    ReplyDelete