මාලු පාන් වල මාලු නෑ...
ඒත් අපි රහ කර කර මාලු පාන් කනවා..
ගල් අරක්කු වල ගල් නෑ....
ඒත් අපි කරටි කැඩෙන්න ගල් ගහනවා...
චයිනීස් කඩවල චීන කෑම නෑ...
ඒත් අපි ඉඳල හිටල හරි චයිනීස් යනවා....
සිවුර ඇතුලෙ බුද්ධාගම නෑ..
ඒත් අපි දණ ගහල සිවුරට වඳිනවා....
(ඒත් කලාතුරකින් තැනක... මාලු පාන් වල මාලු
තියෙන්න පුලුවන්)